
චූටිදුව - ආනේ..... මේ අම්මිගේ කොන්ඩේ කෙස් ගහක්
ඉදිලා. මට දුකයි. කොහොමද අම්මි එහෙම
වෙන්නේ?
අම්මා - ඒකනේ මම ඔයාට වැරදි කරන්න එපා
වැඩක් කලොත්, එයාගේ අම්මගේ කොන්ඩේ
එක කෙස් ගහක් ඉදෙනවා. තාත්තිගේ එක කෙස් ගහක් ගැලවෙනවා. චූටි දුවත් ඒ වගේ වැඩක් කරන්න ඇති. ඒක තමයි මගේ කෙස්ගහක් ඉදෙන්න ඇත්තේ. අපි දන්නැති උනාට තාත්තිගෙත් එක කෙස් ගහක් වැටෙන්න ඇති.
චූටි දුව - ඒ කියන්නේ අම්මි හරිම අවිනීත , නැහැදිච්ච ගෑණු කෙනෙක්
අම්මා - ඒ මොකද චූටි දූ ?
චූටිදුව - සීයගේ තට්ටෙ පෑදිලා, ආච්චි අම්මගේ මුළු කොන්ඩෙම ඉදිලා !!!!!!!!
hoh hoh hoooooooooh.........!!!!!!!
0 comments:
Post a Comment